යනු ගමන හුදකලාවක

 අප සියල්ලන්ටම ජීවන ගමන තුළ නොයෙක් දෙනා හා සම්බන්ධතා මුණ ගැසෙනු ඇත. නමුදු අවසානයේ අප අපගේ ඉලක්ක සම්පූර්ණ කරගත  යුතුවන්නේ ස්වෝත්සාහය තුළිනි. ජීවන ගමන තුළ සම්බන්ධතා ඇතිවීම පමණක් නොව නැතිවීමද සාමාන්‍ය කරුනක් බැව් සිහියේ තබාගත යුතුය. කවරෙක් කවදා අපි ළඟ සිටීද යන්න නොසිතා තම ගමන හුදකලාවක යා යුතුය. දිනක වසන්තය මෙන්ම ඉඩෝරයද පැමිණෙන බැව් නිසැකය. එබැවින් වසන්තයේ ඇති බොහෝ දේ ඉඩෝරයේ අප දමා යනු ඇත. මේ බැව් සිහියට ගෙන තම ඉලක්ක සහගත ගමන හුදකලාවක යාම සුදුසු බැව් සිහිපත් කරන්නේ එබැවිනි..

                



සත්සරණී......

Comments

  1. හුදකලා මගදිගේ....
    යන්නට හිතට රිසිසේ...
    දැනෙන හැගුමට පෙරසේ...
    නොදෙන් ඉඩකඩ හදිසියේ...
    😁😁😁😁

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සන්නිවේදනය හා සිතුවිලි

භාෂාව.....

ගණිකාවකට විය නොහැකිද මවක්........???