සන්නිවේදනය හා සිතුවිලි
කුමන පරිසරයක දී වුවද අප වෙත සම්ප්‍රේෂණය වන්නා වූ තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වීම හෝ ක්‍රියාත්මක නොවීම සදහා බලපානුයේ සිතුවිල්ලයි. මෙය අන්තර්වර්තී පුද්ගල, පුද්ගලාන්තර, සමූහ, සත්ත්ව සහ අතථ්‍ය ආදී සෑම සන්නිවේදන වර්ගයක් සදහාම බලපානු ලබයි.
එක් එක් අවස්ථාවලදී අප යහපත් සන්නීවේදන ප්රතිචාරයන් මෙන්ම අයහපත් ප්රතිචාරයන්ද ඉදිරිපත් කරනුයේ එකිනෙකාට වෙනස් වූ චිත්ත පරස්පරතාව හේතුවෙනි. යම් පුද්ගලයකුට ගෞරව කිරීමටත් තවකෙකු ඝාතනය කිරීමටත් ආදී පරස්පර සන්නිවේදන ප්රතිචාරයන් සදහා යොමු වනුයේ ඒ ඒ අවස්ථාවලදී ඇති වන්නා වු සිතුවිලි ස්වභාව මතය.
යමෙකුට සිතුවිලිවලින් තොරව සන්නිවේදනයේ යෙදිය නොහැකි වන්නා සේම සන්නිවේදනයෙන් තොරව සිතුවිලි ඇතිවිය නොහැක. එබැවින් ප්‍රතිචාර ක්‍රියාවලියේ ආරම්භය ලෙස සිතුවිලි පෙන්වා දිය හැක.
යතෝක්ථය අනුව බලන කල සිතුවිලි හා සන්නිවේදනය යනු එකිනෙකට බද්ධව පවතින ක්‍රියාවලීන් දෙකක එකතුවකි
👍👍♥️
ReplyDelete😍
DeleteGood job
ReplyDeleteThnxx
Delete👍
ReplyDelete🤟🤟🤟watinawa
ReplyDeleteThnxxx dr
Delete😍❤️
ReplyDeleteLassanyyy
ReplyDeleteThnxx dr
DeleteGood try❤️
ReplyDeleteThnxx dr
DeleteWeldone dr
ReplyDelete😍😍😍
Delete👍👍👍👍👍
ReplyDelete😍😍😍
Delete