කොට්ටය

මෙලොවින් සමුගත්දාක
අවසන් වරට වැළලුණු තැනට
දවසක ඇවිත් කරපන්
අතීතාවර්ජනය.......
වැටෙයි කදුලු ගංඟාවක්
සොහොනම යටවෙන්න
පුලුන් අතර හිරවුණු
අපිරිමිත කදුලින්.......


                   




සත්සරණී...........

Comments

Post a Comment

Popular posts from this blog

සන්නිවේදනය හා සිතුවිලි

භාෂාව.....

ගණිකාවකට විය නොහැකිද මවක්........???