කොට්ටය Get link Facebook X Pinterest Email Other Apps February 03, 2021 මෙලොවින් සමුගත්දාක අවසන් වරට වැළලුණු තැනට දවසක ඇවිත් කරපන් අතීතාවර්ජනය....... වැටෙයි කදුලු ගංඟාවක් සොහොනම යටවෙන්න පුලුන් අතර හිරවුණු අපිරිමිත කදුලින්....... සත්සරණී........... Get link Facebook X Pinterest Email Other Apps Comments ''උපේක්ෂා''February 3, 2021 at 3:08 AMLassanai ❤ReplyDeleteRepliesReplyThelithudagaFebruary 3, 2021 at 3:14 AMLassanai❤️❤️ReplyDeleteRepliesReplyNathasha ~~~~°February 3, 2021 at 3:16 AM👌👌👌👌ReplyDeleteRepliesReplyවිමංසාFebruary 3, 2021 at 3:59 AM🥂💛ReplyDeleteRepliesReplyA E S T H A T I C_S O U LFebruary 3, 2021 at 5:00 AM♥️😍ReplyDeleteRepliesMoneyrealFebruary 3, 2021 at 8:36 PMlassniiiiiiiDeleteRepliesReplyReplyUnknownFebruary 6, 2021 at 7:44 AM:|👌👌ReplyDeleteRepliesReplyUnknownFebruary 6, 2021 at 7:45 AM👌👌ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
සන්නිවේදනය හා සිතුවිලි October 08, 2020 සිතුවිලි යනු පුද්ගල මනස තුළ ඇති වන්නා වූ ප්‍රබල ශක්තියක් වන අතර සන්නිවේදනය යනු තොරතුරු හුවමාරු කරගැනිම ලෙස සරලව දැක්විය හැක.මෙම අංග දෙක අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට බැදී පවතී. එක් එක් පුද්ගලයාගේ සමාජ මට්ටම, අධ්‍යාපන මට්ටම, තේරුම් ගැනීමේ හැකියාව මත ඔවුන් සන්නිවේදනය ඔස්සේ තම සිතුවිලි ක්‍රියාත්මක කරන ආකාරය තීරණයවේ. කුමන පරිසරයක දී වුවද අප වෙත සම්ප්‍රේෂණය වන්නා වූ තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වීම හෝ ක්‍රියාත්මක නොවීම සදහා බලපානුයේ සිතුවිල්ලයි. මෙය අන්තර්වර්තී පුද්ගල, පුද්ගලාන්තර, සමූහ, සත්ත්ව සහ අතථ්‍ය ආදී සෑම සන්නිවේදන වර්ගයක් සදහාම බලපානු ලබයි. එක් එක් අවස්ථාවලදී අප යහපත් සන්නීවේදන ප්රතිචාරයන් මෙන්ම අයහපත් ප්රතිචාරයන්ද ඉදිරිපත් කරනුයේ එකිනෙකාට වෙනස් වූ චිත්ත පරස්පරතාව හේතුවෙනි. යම් පුද්ගලයකුට ගෞරව කිරීමටත් තවකෙකු ඝාතනය කිරීමටත් ආදී පරස්... Read more
ගණිකාවකට විය නොහැකිද මවක්........??? October 11, 2020 ඇය දරු ස්නේහය හදවතේ දරාගත්, ගත මිල කරන ගණිකාවකි. ඇය ගණාකාවක් වූූූූයේ සල්ලාල සමාජයට විනා දාරක ස්නේහයට නොවේ. කළු කබායක් පැළද ගත් කාමුක සිගන්නන් ඇය වටා පොරකනුුුුයේ ගතට මත් වී මිස හෙට දිනයේ ඇයගේ කිරිළොල් පුුතුට පියෙක් වීමට නොවේ. සැබැ වින්ම ඇය ගණිකාවක් වූයේ සමාජය ගොඩනගා ගත් මතය හේතුවෙනි. හෙට දිනයේ ඇගේ සාපය මුළු මහත් පුරුෂ සමාජයම වෙලාගනු ඇත. එහි දී සියල්ලෝම ඒ සාපයේ ගිලෙති. යතාර්ථය නම් ඒ සාපයට ඇයගේ පතිවත නැවත ගොඩ නැගීමට නොහැකි බවයි. කන්‍යා භාවය ට පෙම් බදින පිරිමීහු හුදෙක් ඇයගේ කන්‍යා භාවය කෙළෙසුවේ කෙසේ ද යන්න පැනයේ දී ගොළුවන් වෙති. කාසි මත සතපවන ඇය ද පිරිමියා ඉදිරියේ අවලංගු කාසියකි. ප්රශ්නය නම් අවලංගු කාසියකට තම පුතු නාමයෙන් වලංගු සැමියෙක් ලැබිය නොහැකිද යන්නයි???? ... Read more
රාජකාරිය....... February 04, 2021 ජීවිතය යනු මුදලම යැයි සිතීම උපහාසයට කරුණකි.. ඒ තුළ රැකියාව පළමුවැන්න කරගත්තෝ උදේහවා ඒ පසුපස පිපාසයෙන් හඹා යති. අවසන එකී ඇත්තෝ විඩා හරිනුයේ ජීවිත කලකිරීම තුළ වීම කාලයාම පෙන්වා දෙන්නකී.. උදෑසන පිටවන්නෝ රාත්‍රියට ද පරිගණකය ඉදිරියේ ඒ දෙස බලාගත් අතම සිටිති. ඒ දෙස බලා සිටින බිරිද දාසබාරියක් වන්නේ සැමියාගෙන් නිදහසක් ඉල්ලන්නට ගොසිනි. සැබෑවක්ය, ඇය සැමියාගේ සියල්ල කරදෙන දාසබාරියකි. නමුත් ආදරේ නාමෙන් ඇය හා මොහොතක් ගෙවන්නට බැරි ඔහුගේ ජීවිතය දෙස බලා දිනපතා ඇය හූල්ලනුයේ තමා වැන්දඹුවක යැයි උපකල්පනය කොටගෙනය. රාජකාරිය නම් අවශ්‍යය. නමුත් එය ජීවිතයම කරගැනීම අණුවනකමක්ය මන්දයත් ඉන් දුක් විදිනුයේ ඔහු හා ජීවිතයම කැප කරන බිරිදය........ රාජකාරිය නුඹේ දේවකාරිය නිදහසක් නැති දේව සාපය..... මම දාසබාරිය නැගූ දොසින් කදුලු හූල්ලන...... එක් දිනක වසන්තය උදාවන්නට බලමින දින ගෙවන මම නුඹේ තවම දාසබාරිය..... මිදෙනු රාජකාරිය මොහොතක් රැදෙන්නට නිදහසක් ඉල්ලන මම නුඹේ කන්නලව්කාරිය.... ... Read more
Lassanai ❤
ReplyDeleteLassanai❤️❤️
ReplyDelete👌👌👌👌
ReplyDelete🥂💛
ReplyDelete♥️😍
ReplyDeletelassniiiiiii
Delete:|👌👌
ReplyDelete👌👌
ReplyDelete