කොට්ටය Get link Facebook X Pinterest Email Other Apps February 03, 2021 මෙලොවින් සමුගත්දාක අවසන් වරට වැළලුණු තැනට දවසක ඇවිත් කරපන් අතීතාවර්ජනය....... වැටෙයි කදුලු ගංඟාවක් සොහොනම යටවෙන්න පුලුන් අතර හිරවුණු අපිරිමිත කදුලින්....... සත්සරණී........... Get link Facebook X Pinterest Email Other Apps Comments ''උපේක්ෂා''February 3, 2021 at 3:08 AMLassanai ❤ReplyDeleteRepliesReplyThelithudagaFebruary 3, 2021 at 3:14 AMLassanai❤️❤️ReplyDeleteRepliesReplyNathasha ~~~~°February 3, 2021 at 3:16 AM👌👌👌👌ReplyDeleteRepliesReplyවිමංසාFebruary 3, 2021 at 3:59 AM🥂💛ReplyDeleteRepliesReplyA E S T H A T I C_S O U LFebruary 3, 2021 at 5:00 AM♥️😍ReplyDeleteRepliesMoneyrealFebruary 3, 2021 at 8:36 PMlassniiiiiiiDeleteRepliesReplyReplyUnknownFebruary 6, 2021 at 7:44 AM:|👌👌ReplyDeleteRepliesReplyUnknownFebruary 6, 2021 at 7:45 AM👌👌ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
සන්නිවේදනය හා සිතුවිලි October 08, 2020 සිතුවිලි යනු පුද්ගල මනස තුළ ඇති වන්නා වූ ප්‍රබල ශක්තියක් වන අතර සන්නිවේදනය යනු තොරතුරු හුවමාරු කරගැනිම ලෙස සරලව දැක්විය හැක.මෙම අංග දෙක අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට බැදී පවතී. එක් එක් පුද්ගලයාගේ සමාජ මට්ටම, අධ්‍යාපන මට්ටම, තේරුම් ගැනීමේ හැකියාව මත ඔවුන් සන්නිවේදනය ඔස්සේ තම සිතුවිලි ක්‍රියාත්මක කරන ආකාරය තීරණයවේ. කුමන පරිසරයක දී වුවද අප වෙත සම්ප්‍රේෂණය වන්නා වූ තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වීම හෝ ක්‍රියාත්මක නොවීම සදහා බලපානුයේ සිතුවිල්ලයි. මෙය අන්තර්වර්තී පුද්ගල, පුද්ගලාන්තර, සමූහ, සත්ත්ව සහ අතථ්‍ය ආදී සෑම සන්නිවේදන වර්ගයක් සදහාම බලපානු ලබයි. එක් එක් අවස්ථාවලදී අප යහපත් සන්නීවේදන ප්රතිචාරයන් මෙන්ම අයහපත් ප්රතිචාරයන්ද ඉදිරිපත් කරනුයේ එකිනෙකාට වෙනස් වූ චිත්ත පරස්පරතාව හේතුවෙනි. යම් පුද්ගලයකුට ගෞරව කිරීමටත් තවකෙකු ඝාතනය කිරීමටත් ආදී පරස්... Read more
භාෂාව..... January 23, 2021 අප සියලු දෙනාම සතුව පවතින්නා වූ අමිලමය සම්පතක් ලෙස භාෂාව දැක්වීම නිවැරදිය. භාෂාව යනු අපට උත්පත්තියෙන් ම ලැබෙන දෙයක් නොව එය ප්‍රගුණ කළ යුත්තකි. පුද්ගලයෙකුට උත්පත්තියෙන් භාෂා ශක්‍යතාව හිමිවන අතර ඔහු හෝ ඇය අවුරුදු එකහාමාරක් දෙකක් පමණ කාලය තුළ තමා වැඩෙන්නා වූ පරසරය මත තම භාෂාව ප්‍රගුණ කිරීමක් සිදුකරනු ලබයි. මෙලෙස ප්‍රගුණ කරන්නා වූ භාෂාව හරහා අදහස්, සිතුවිලි, හැගීම් ප්‍රකාශය මෙන්ම දෛනික කටයුතු ද සිදු කරනු ඇත. භාෂාව කවදා කෙසේ ආරම්භ වූවක් ද යන්න නිශ්චිතව කිව නොහැකි අතර එය දෙවියන් වහන්සේ මැවූ බවට බොහෝ දෙනා විශ්වාස කරති. නමුත් ඊට ප්රතිවිරුද්ධව ද විවිධ මත දක්නට ලැබේ. 1. රූසෝට අනුව භාෂාව දේව නිර්මාණයක් නොව එය මිනිසා විසින් තම අවශ්‍යතා උදෙසා ගොඩනගා ගත්තකි. 2. කොන්ඩිලැක්ට අනුව භාෂාව අතීත ගැහැනියක හා පිරිමියෙක් හැගීම් හුවමාරුවේදී කායික චලනයන් මෙන්ම යම් යම් ශබ්දයන්ද නිකුත් කර ඇත. ඒවා නැවත නැව... Read more
ගණිකාවකට විය නොහැකිද මවක්........??? October 11, 2020 ඇය දරු ස්නේහය හදවතේ දරාගත්, ගත මිල කරන ගණිකාවකි. ඇය ගණාකාවක් වූූූූයේ සල්ලාල සමාජයට විනා දාරක ස්නේහයට නොවේ. කළු කබායක් පැළද ගත් කාමුක සිගන්නන් ඇය වටා පොරකනුුුුයේ ගතට මත් වී මිස හෙට දිනයේ ඇයගේ කිරිළොල් පුුතුට පියෙක් වීමට නොවේ. සැබැ වින්ම ඇය ගණිකාවක් වූයේ සමාජය ගොඩනගා ගත් මතය හේතුවෙනි. හෙට දිනයේ ඇගේ සාපය මුළු මහත් පුරුෂ සමාජයම වෙලාගනු ඇත. එහි දී සියල්ලෝම ඒ සාපයේ ගිලෙති. යතාර්ථය නම් ඒ සාපයට ඇයගේ පතිවත නැවත ගොඩ නැගීමට නොහැකි බවයි. කන්‍යා භාවය ට පෙම් බදින පිරිමීහු හුදෙක් ඇයගේ කන්‍යා භාවය කෙළෙසුවේ කෙසේ ද යන්න පැනයේ දී ගොළුවන් වෙති. කාසි මත සතපවන ඇය ද පිරිමියා ඉදිරියේ අවලංගු කාසියකි. ප්රශ්නය නම් අවලංගු කාසියකට තම පුතු නාමයෙන් වලංගු සැමියෙක් ලැබිය නොහැකිද යන්නයි???? ... Read more
Lassanai ❤
ReplyDeleteLassanai❤️❤️
ReplyDelete👌👌👌👌
ReplyDelete🥂💛
ReplyDelete♥️😍
ReplyDeletelassniiiiiii
Delete:|👌👌
ReplyDelete👌👌
ReplyDelete